About Us Buddhisum Home Contact Us News

January 20

Everyone born in this world has a unique role that only he or she can fulfill. Were this not the case, we would not be here. The universe never acts without cause; everything invariably has a reason for being. Even the weeds people love to loathe serve a purpose.

බුදුන්ගේ දරුවන් වන ඔබ සැවොම දයිමොකු සඨ්ජායනය කරන්නේ බොහෝ සාමාජිකයින් ගේ සතුට වෙනුවෙනි.ඔබගේ ගරු සමාජය තුල ඔබ ඔවුන්ව ධෛර්යගමත් කරීමෙන් හා සහයෝගය දීමෙන් ඔබ වෙහෙස නොබලා ඔවුන් ඔබගේ දරුවන් ලෙස සලකා කටයුතු කළ යුතුවේ.එවිට ඔබගේ ක්රි යාවන් බෝසත් ක්රිලයාවන් වන අතර ඔබගේ ජීවන තත්වය බුද්ධ තත්වයට පැමිණේ.

Daisaku Ikeda, SGI President
Daily Encouragement